Healthy Life Medicals
මුහුණ සඳහා PRP ප්‍රතිකාර
PRP හි නව සමේ පටක, විශේෂයෙන් කොලජන් සහ ඉලාස්ටින් සුව කර වර්ධනයට අත්‍යවශ්‍ය ප්ලාස්මා ප්‍රෝටීන සහ වර්ධන සාධක මගින් මෙය සිදු කරනු ලබයි
එය උපකාරී වන්නේ:
-
කුරුලෑ කැළැල් නිසා සමේ ඇති වූ හානිය යථා තත්ත්වයට පත් කෙරේ
-
සම පැහැපත් කර සමේ රැලි අවම කිරීම
-
සම තරුණ, සිනිඳු සහ සමස්ත සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ඇති කරයි
එය පියවර තුනකින් සමන්විත වෛද්‍ය ප්‍රතිකාරයක් වන අතර එහිදී රෝගියාගේ රුධිරය ලබා ගැනීම, සැකසීම සහ මුහුණට එන්නත් කිරීම සිදු කෙරේ. PRP චිකිත්සාව සිදු කරනු ලබන්නේ මුහුණ හිරිවැටීමෙන් පසුවය, එබැවින් වේදනාව අවම වේ. එය රෝගියාගේ රුධිරය පමණක් භාවිතා කරයි, එමඟින් අහිතකර බලපෑම් සහ අසාත්මිකතා අවම කරයි. එය සාමාන්‍යයෙන් දින 1-2 කින් සමනය වන මෘදු තැලීම්, ඉදිමීම් හෝ දැවෙන සංවේදීතාවයක් ඇති විය හැකිය.
හොඳ ප්‍රථිපල ලබා ගැනීම සඳහා අවම ප්‍රතිකාර තුනක් ලැබිය යුතු වේ. එක් ප්‍රතිකාරයක් සඳහා හි ගාස්තුව රු. 20 000 ක් පමණි.
PRP චිකිත්සාව microneedling සමඟ සිදු කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙයි.
